මම ජනතාව කියන දේ කරනවා... අද රංජන් අධිකරණයට පැමිණි අවස්ථාවේ කියූ දේ (VIDEO )

SJB Ranjan Ramanayake Supreme Court of Sri Lanka
By Sithumi Aug 12, 2022 05:30 PM GMT
Sithumi

Sithumi

Report

අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ අධිකරණයට පැමිණියා.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු වීමක් ද ඔහු විසින් සිදු කළ අතර සෑම විටම ඔහු ජනතාවගේ පැත්තේ සිට ගන්නා බව ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළා.

එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායක මහතා මෙලෙස සිර දඩුවම් ලබමින් සිටිනවා .