රනිල් කීව L බෝඩ් එක මොකක්ද?. අත දිගු කොට.. බෝඩ් එක පෙන්නලාම කීව.. පුදුම හිතෙන දෙය මෙන්න..

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පළපුරුද්ද නොමැති ආණ්ඩුවක් සමඟ පළපුරුද්ද නොමැති පාර්ලිමේන්තුවක් බිහිවුවහොත් එය රට විනාශයට ඇද දමනු ඇති බවයි.

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

ඒ මහතා මේ බව සඳහන් කළේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මරදානේ ඊයේ (11) පැවති ජන හමුව අමතමින් ය.

වහාම කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..

වහාම කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැන්නකී,

"මේක පළපුරුද්ද නැති ආණ්ඩුවක්. L බෝඩ් ආණ්ඩුවක් දැන් තියෙන්නේ. L බෝඩ් ආණ්ඩුවයි L බෝඩ් පාර්ලිමේන්තුවයි තිබුණොත් හරිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. රට විනාශ වෙනවා.."