දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)
මහජන බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 2024.11.14 දිනට යෙදෙන මහ මැතිවරණය හේතුවෙන් සියළුම මහජන බැංකු ශාඛා හා සේවා මධ්‍යස්ථාන සිය ගනුදෙනුකාර සේවාවන් පෙ.ව 10.30 දක්වා පමණක් සිදු කරන බවයි.
ඒ අනුව මහජන බැංකුව සඳහන් කළේ මුදල් තැන්පත් කිරීම්, ආපසු ගැනීම්, බිල්පත් ගෙවීම් සඳහා දිවයින පුරා ස්ථාපිත කර ඇති ඔවුන්ගේ Self Banking ඒකක තුළ පවත්නා CDM, ATM හා CRM යන්ත්‍ර වෙත යොමුවන ලෙස ය.
එමෙන්ම, මහජන බැංකුවේ අනෙකුත් ඩිජිටල් යෙදවුම් හරහා ගනු දෙනුකාර සේවා ලබාගන්නා ලෙස ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇති වන අපහසුතාවය පිළිබඳ මහජන බැංකුව සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.
එම නිවේදනය පහතින් දැක් වේ,
