ජනපති පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය..
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේ ය.
එසේම පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පිවිසුණහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන් ජනපතී එහිදී අදහස් දැක්වීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |