හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිකරණයට - කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබුණේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය අද (08) අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

මේ හේතුවෙන් අධිකරණ කටයුත්තක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබුණි.

ඕයි මල්ලි තමුසෙට පිස්සුද ? චූටික්කො අනේ නැගිටපන් අයියා ඇවිත් ඉන්නේ - මියගිය පොලිස් නිළදාරින් වෙනුවෙන් මිතුරන් හා පොලිස් පවුලම හඬා වැටෙයි

ඕයි මල්ලි තමුසෙට පිස්සුද ? චූටික්කො අනේ නැගිටපන් අයියා ඇවිත් ඉන්නේ - මියගිය පොලිස් නිළදාරින් වෙනුවෙන් මිතුරන් හා පොලිස් පවුලම හඬා වැටෙයි

පසුව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

මෙම නඩුකරය අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.   

දෙමව්පියන්ට සුභ වෙන දරුවන්ට දුක හිතෙන ආරංචියක් අගමැතිනියගෙන් - මේ වයසේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්?

දෙමව්පියන්ට සුභ වෙන දරුවන්ට දුක හිතෙන ආරංචියක් අගමැතිනියගෙන් - මේ වයසේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනමක්?