අද රනිල්ට මොනවා වෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවයි

Report

අද (30) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති බව සඳහන්.

ඒ අනුව මෙසේ හිටපු ජනාධිපතිට එරෙහිව කොමිසම නඩුවක් ගොනු කර ඇත්තේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්වයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රජයට රුපියල් කෝටි එකහමාරකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්. 

වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල

වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සේවයෙන් ඉවතට? ත්‍රිරෝද රථයකින් ලැබෙන ආදායමවත් ඉන්ධන බවුසරයෙන් ලැබෙන්නේ නෑ