ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..නව අගමැති කරන්න යන දේ මෙන්න.(VIDEO)
ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයට ඉතා අමාරුම කාලයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් අද ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ආර්ථික ප්‍රශ්න හමුවේ තරුණ හඩක් පැනනැගී ඇති අතර එහි සංකේතය ගාලුමුවදොර අරගලය බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
එය ඉවත් නොකරන බව ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |