රනිල් – හරීන් හමුවෙයි… එජාප – සජබ එක්වීමේ සූදානමක්?

Ranil
By Thaya Feb 09, 2021 10:04 PM GMT
Thaya

Thaya

Report

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා සිදුව ඇති බව වාර්තා වේ. පසුගිය දිනෙක ඒම හමුව සිදුව ඇති අතර ඒහිදී රටේ පොදු කාරණාවලදී ඒක්සත් ජාතික පක්ෂය සහ සමගි ජල බලවේගය එක්ව කටයුතු කිරීමට ඒගතතාවයක් ඇති කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ඩඉදිරියේදීද සාකච්ඡා පැවැත්වීමට නියමමිත අතර ඒ් සම්බන්දයෙන් රුවන් විජේවර්ධන මහතා සමග ඉදිරි සාකච්ඡා පවත්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් හරින් ප්‍රාන්නාදු මහතාට දැනුම්දී ඇති බවද වාර්තා වේ. රුවන් විජේවර්ධන මහතා පසුගිය දිනක සිරිකොත පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත්තේ රටේ ඒජාපය ඉදිරියට යෑම සදහා සියලු දෙනා නැවත එකතුව පොදු වේදිකාවක් තැනිය යුතු බවයි.