ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරාගේ තවත් පුතෙක් ජිවන ගමනට සමු දෙයි, රනිල්ගෙන් සංවේදී සටහනක්.. (PHOTOS)

FUNERAL RANIL MALLAVAARACHCHI SUBASH PERERA SHELTAN PERERA CONSOLATION NOTE
By Sewvandhi Nov 22, 2021 05:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරා ශූරින්ගේ පුත් සුභාෂ් පෙරේරා මීට සුලු මොහොතකට පෙර ජීවන ගමනට සමු දී තිබෙනවා. රනිල් මල්ලවආරච්චි විසින් මේ බව සඳහන් කරමින් සිය මුහුණු පොතට සටහනක් ද එක් කර තිබුණා.

එම සටහන හා ඡායාරූප පහතින්...

විශාරද ෂෙල්ටන් පෙරේරා ශූරින්ගේ පුත් සුභාෂ් පෙරේරා මීට සුළු මොහොතකට පෙර මෙලොවින් සමුගත්තා නිවන් සැප ලැබේවා සුන්දර මිත්‍රයා.. මිලානෝ හිදි.. අවසන් ලිපියයි ඔබට ලියන්නේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGallery