රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

By Wayomi Sep 05, 2024 07:44 AM GMT
Report

ජනාධිපති අපේක්‍ෂකයන් වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර එක් වීමක් සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමතියාස් බාහිර් මාක්ර ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


එහිදී ඔහු පෙන්වා දෙන්නේ,ප්‍රතිපත්තිමය එකඟතාවයකට මිස පුද්ගල ඒකගතාවකට ජන සන්ධානය සූදානම් නොමැති බවයි.

එමෙන්ම අද වන විට සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට සියලු සමීක්ෂණවලින් වාර්තා කර ඇති බවත්සමඟි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)