රංගන හේරත්ට කොරෝනා ආසාදනය වෙයි

By Sewvandhi Dec 15, 2021 11:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු මේ වනවිට බංගලාදේශ කණ්ඩායම සමඟ නවසීලන්ත සංචාරයකට එක්ව සිටී.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ වෙතත් බංගලාදේශ කණ්ඩායමේ හෝ පුහුණු කාර්ය මණ්ඩලයේ වෙනත් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now