කාගේත් ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනියක් දිවි ගමනින් සමුගනී. - (VIDEO/PHOTOS)

Sri Lankan Actress Actress
By Wayomi Mar 08, 2024 03:47 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ ඇය අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු වූ අතර ඉතා ජනප්‍රිය මෙන්ම විශිෂ්ඨ ගනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක්.



GalleryGallery
ReeCha