අර්චුනාට මරණ තර්ජනයක් - මගේ ළඟ තුවක්කුවක් තියෙනවා ඒකෙ බුලට් 15ක් තියෙනවා අර්චුනා කට අරියි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනාට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කීප දෙනෙක්ගෙන් මරණ තර්ජනයක් එල්ල වී ඇති බවට ඔහු විසින් ප්‍රකාශ කරයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පස් දෙනෙක් විවිධ දුරකථන හරහා ඔහුට ඇමතුම් ලබා දී ඔහුව ඝාතනය කරන බවට තර්ජනය කර තිබේ. ඔහු සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

මේ අයගේ ලයිසන් එක අවුරුදු දෙකකට තහනම් - පොලීසියෙන් ප්‍රකාශයක්

ඔහුට විශේෂ ආරක්‍ෂාවක් සලසා නොමැති අතර ඔහුට ලබා දී තිබෙන්නේ ආරක්ෂාව සඳහා බුලට් පහළොවක් එක්ක තුවක්කුවක් පමණක් බව ඔහු සඳහන් කරයි.

නමුත් නීතිය හරියට ක්‍රියාත්මක නොකරන බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව වගකිවයුතු බවත් සඳහන් කරන ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔහුව මේ තත්ත්වයට පත් කලේ රටේ ජනාධිපති වන අනුර කුමාර දිසානායක මහතා බවයි.

මේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක් - දරුවන්ට මොකද වෙන්නේ

මේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක් - දරුවන්ට මොකද වෙන්නේ