තාත්තා නිදහස් වෙනවා රටේ ජනතාව තාත්තා වෙනුවෙන් නැගී සිටියි - චතුර සේනාරත්න

Report

අල්ලස් කොමිසම විසින් සිදුකර විමර්ශනයකට අදාළව චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරියේ දී අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් වනු ඇති බව ඔහුගේ පුත් චතුර සේනාරත්න පවසයි.

අම්මෝ නළුවා - ඉන්දියාවෙන් නම කාගෙන දැන් ලංකාවේ මොකක් කරන්නද හදන්නේ මේ?

අම්මෝ නළුවා - ඉන්දියාවෙන් නම කාගෙන දැන් ලංකාවේ මොකක් කරන්නද හදන්නේ මේ?

“අපේක්ෂිත ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වීම පිළිබඳ නීතීඥවරුත් එක්ක කතා කරලා අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. සටනින් තොර ජයක් නැහැනෙ. ඒක හින්දා බය වෙන්න එපා. මේ වගේ දේවල් වෙන්න වෙන්න මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නැගී සිටිනවා.

අම්මෝ නළුවා - ඉන්දියාවෙන් නම කාගෙන දැන් ලංකාවේ මොකක් කරන්නද හදන්නේ මේ?

අම්මෝ නළුවා - ඉන්දියාවෙන් නම කාගෙන දැන් ලංකාවේ මොකක් කරන්නද හදන්නේ මේ?

අනාගතයේදී මේ දේශපාලන පරිවර්තන ඔබලාට ඔබලාගේ දෑස් ඉදිරිපිටම දැකගන්න පුළුවන් වෙයි. තාත්තා අනිවාර්යයෙන්ම එනවා. එනවා වගේම ඉතිහාසය විසින් එතුමාව නිදොස්කොට නිදහස් කරයි කියලා එදාත් කිව්වා, අදත් කියනවා.”

මාලිමාවේ යෝජනාව සජබෙන් ප්‍රතික්ෂේප කරලා

මාලිමාවේ යෝජනාව සජබෙන් ප්‍රතික්ෂේප කරලා

චතුර සේනාරත්න මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.