පාතාලයේ විදිහට හැසිරුනු කණ්ඩායමක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක් (VIDEO )
Dr Rajitha Senaratne
Sri Lankan protests
By Sithumi
අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා . ඔහු එහිදී පාතාලය ලෙස හැසිරුණු පිරිසක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබුවා.
ඔහු කරනු ලැබූ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.