තවත් රාජ්‍ය සේවකයින් පිරිසක් වැඩවර්ජනයක - ප්‍රධාන ප්‍රවාහන ක්ෂේත්‍රයකටත් බලපෑමක්..
Sri Lanka
Sri Lanka Fuel Crisis
මාස 1 කට පෙර
අක්‍රමවත් ලෙස සේවකයින්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉන්ධන බෙදා හරින බවට චෝදනා කරමින් ධාවනාගාර සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ නිසා දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය කම්කරු එකතුව සඳහන් කළ අතර දුම්රියන් ධාවනාගාරවලින් පිටත් කර යැවීම ද සීමා කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |