නිරෝධායන නීති කඩකල තවත් විශාල පිරිසක් අත්අඩංගුවට (VIDEO)

isolated ajith rohana quarantine travel restriction drone operation
By Sewvandhi May 27, 2021 01:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 587 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. 

එම මෙහෙයුම් සඳහා ආරක්ෂක අංශය ක්‍රියාත්මක වූයේ මේ ආකාරයෙන්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now