QR ක්‍රමය ගැන සියලු පිරවුම්හල්වලට දැනුම් දීමක්..

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 13, 2022 11:16 PM GMT
Aruna

Aruna

Report

QR කේතයට පිටින් ඉඳන් නිකුත්කරන පිරවුම්හල් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස දැනුම්දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මෙම දැනුම් දීම කර ඇත්තේ ඊයේ ඉන්ධන සැපයුම පිලිබද ප්‍රගති සමාලෝචන හමුව පැවති අවස්ථාවේදී ය.

ඉන්ධන කිරීම පිළිබඳව පිරවුම්හල් වෙත නිකුත් කර ඇති මාර්ගඋපදේශ අනුව කටයුතු කල යුතු බවත් ඒවා කඩ කරන පිරවුම්හල් පිළිබඳව එසේ තීන්දු ගත යුතු බවත් අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now