දැඩි ආරක්ෂාව මැද පුටින් චීනයට - ට්‍රම්ප්ට පස්සේ හැරුණු තැපෑලෙන් චීනෙට ආ හේතුව ගැන ලොවම සැකෙන්

Report

දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව බීජිං නුවර ආරක්ෂාව ද දැඩි කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.

මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සිය චීන සංචාරය අවසන් කර සතියක් යාමට මත්තෙන් සංවිධාන වීම විශේෂත්වයක් වේ.

ප්‍රහාර නැවත ආරම්භයි? ඇමරිකාවට එරෙහිව ඉරාන හමුදාව අනතුරු අඟවයි

ප්‍රහාර නැවත ආරම්භයි? ඇමරිකාවට එරෙහිව ඉරාන හමුදාව අනතුරු අඟවයි

ලොවක් හැඬවූ ඛේදවාචකයක් - සද්ධන්තයන් දෙන්නට මැදිවූ ඇයත් - ඇය වෙනුවෙන් දරුවාත් එක්කම සටන් කළ ඔහුත් සියල්ල පරදා ඇගේ හුස්ම නවතී

ලොවක් හැඬවූ ඛේදවාචකයක් - සද්ධන්තයන් දෙන්නට මැදිවූ ඇයත් - ඇය වෙනුවෙන් දරුවාත් එක්කම සටන් කළ ඔහුත් සියල්ල පරදා ඇගේ හුස්ම නවතී