විවාහක රූ රැජිණ පුෂ්පිකාගේ අලුත්ම කවුරුත් හොයපු බර්ත්ඩේ ෆොටෝ ශූට් එක (VIDEO)

Pushpika de silva mrs wolrd srilanka Photo shout Birthday shout
By Sithumi Oct 07, 2021 06:30 PM GMT
Report

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ ලෙසින් බොහෝ බොහෝදෙනාගේ කතාබහට ලක්වුණු චරිතයක් වුණු පුෂ්පිකා pushpika de silva පසුගිය දිනවල ද සමාජ මාධ්‍ය වල සහ රටේ ම වැදගත් මාතෘකා මාතෘකාවක් බවට පත් වුණා.

ඒ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් බන්ධනාගාරයට ගොස් සිදු කළ ක්‍රියාවලියට ඈත් සම්බන්ධ බවට විවිධ චෝදනා ඇයට එල්ල වීමත් සමගයි. කෙසෙවුවද එම චෝදනා ඇය බැහැර කළ අතර ඇය ඒ පිළිබඳව යූටියුබ් නාලිකාවක් සමග එක්වෙමින් ද කතාබහ කරනු ලැබුවා. 

  රූමත් චරිතයක් වන පුෂ්පිකා ද සිල්වා උපන්දිනය වෙනුවෙන් පිය පුතු සමග සමඟ කලා කළ  වීඩියෝව සහ photo shoot එක  පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery