පොලිසියට ආපු පුෂ්පිකා මාධ්‍යයට කියූ දේ මෙන්න...37ත් දෙනා කවුද?.(VIDEO)

Pushpika de Silva Chamuditha samarawickrama Piliyandala police
By Aruna Mar 02, 2022 12:25 AM GMT
Aruna

Aruna

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට අදාලව සාක්ෂියක් ලබා ගැනීම සඳහා පුෂ්පිකා ද සිලවා මහත්මිය පිලියන්දල පොලිස් ස්ථානයට කැදවා තිබුණා.

එම සාක්ෂිය ලබාදීමට පිළියන්දල පොලිස් ස්ථානයට පැමිණි පුෂ්පිකා මාධ්‍යයට අදහස් දැක්වීමටද අමතක කළේ නැහැ.

ඒ අනුව ඇය මාධ්‍යයට කියා සිටියේ මෙවන් අදහසක්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now