”ඔටුන්න ගැලවුණු පුෂ්පිකා ලංකාවේ රෙදි ගලවයි”..යළිත් ස්ථානය ගැන ආනදෝලනාතමක ප්‍රශ්ණයක්.(PHOTOS)
ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල පලව තිබූ සටහනක උපුටා ගැනීමකි*
මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි හිටපු COO වරිය වන ලිබ්බි ක්‍රෝෆර්ඩ්, ශ්‍රී ලංකාව සත්කාරක රටක් බවට පත් කිරීම ප්‍රථම වරට ආරම්භ කරන ලදී.
ලෝක රූ රැජින තරගයට සහභාගි වූ අපගේ තරගකාරිය පුෂ්පිකා ‘4 වන ස්ථානය’ ජයග්‍රහණය කිරීම සම්බන්ධව ඇයගේ වෙරිෆයි වූ නිල ෆේස්බුක් ගිණුමේ දැමූ පෝස්ටුවට ක්‍රෝෆර්ඩ් මහත්මිය කමෙන්ටුවක් මගින් ප්‍රකාශ කලේ එලෙස 4 හෝ 5 වන ස්ථානය ලෙස මෙම තරගාවලියේ ජයග්‍රාහි ස්ථාන වෙන් නොවෙන බවත්,ජයග්‍රහණය කල තරගකාරියට සුබ පතා පුශ්පිකාගේ ප්‍රකාශය නිවැරදි කරන ලෙසත් ය..
පැය ගණනාවක් ගෙවී ගිය නමුත් පුශ්පිකා එම ප්‍රකාශය නිවැරදි නොකිරීම හේතු කොට ගෙන ක්‍රෝෆර්ඩ් නැවත ඇයගෙන් විමසා සිටියේ “ඔබ විවාහක නම් ඔබගේ සැමියාට ස්තුති කර දැමූ ප්‍රකාශය කොහෙද” යනුවෙනි..
මෙම කමෙන්ටු දෙකම සුළු කොට තැකිය නොහැක වරෙක පුශ්පිකා තරග නීති රීති violate කරමින් රටට හිමි ව තිබූ ලෝක රූ රැජින කිරුළ අහිමි කර දැමුවාය..
මෙවර ඇය 2019 වර්ශයේදී ලංකාවට කිරුළ රැගෙන ඒමට උදව් වූ චන්දිමාල් ජයසිංහ සංවිධායක වරයාගේ සංවිධායක දූරය පවා ඉවත් කර දැමීමට ඉතා ආසන්නය..
ඇය වටහා ගත යුතු දෙයක් ඇත එනම්.. මෙය ජ්‍යාත්‍යාන්තර තරගාවලියක් බවත් පොළොන්නරුවේ අවුරුදු කුමරි තරගයක් නොවෙන බවත් , එලෙස 4, 5 ,6 ට ලකුණු වෙන් නොකරන බවත් ඇත්තේ එක් ජයග්‍රාහී රැජිනක් බවත් ය.
තවද වේදිකාවේදී ඇයගේ උත්තරය ඉතා අපහැදිලි ප්‍රශ්නයට අදාල නොවූ ආගම ඇදා ගැනීම ,විවාහයේ කටුකත්වය සහ වයිර කලවුන්ට සමාව දීම වැනි අනවශ්‍ය වැල් වටාරම් වලින් සෑදුනකි .
එහිදී ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් ඇයගෙන් ගිලිහෙන්නට ඇත..
එලෙසම 90 අග දශකයේත් 2000 දශකයේත් ඉපැදුනු තරුණ දරුවන් ඉතා රූමත් සහ බුද්ධිමත් අංග තුලා පෙන්වයි.. ඔවුන් මෙවැනි ජ්‍යාත්‍යාන්තර කිරුළු පිළිබඳ නිරන්තර සුබ සිහින දැකීමේ බලාපොරොත්තු අපට ගෙනෙයි..
කීමට ඇත්තේ නුබලා මෙවැනි රාජිනියන් ගැන සිතීම මදකට පසෙක ලා කිරුළු දිනූ ඉන්දියානු කාන්තාවන් වන අයිශ්වර්‍යා රායි,සුශ්මිතා සෙන්, ලාරා දත්තා සහ ප්‍රියංකා චොප්‍රා වැනි සැබෑ ජයග්‍රාහිකාවන්ගේ ජීවිත කතා කියවන්න..
ඔවුන් ඒ කිරුළට දුන් වටිනාකම අධ්‍යයනය කරන්න..
සත්‍යවාදී රැජිනියන් අනුගමනය කරන්න.
උපුටා ගැනීමක්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






