යට ඇඳුම් පේන්න පොටෝ ගත්තු ඡායාරූප ශිල්පියාට පියුමි හංසමාලි කියූ දේ..(PHOTOS)

birthday party chandimal piumi hansamali
By Sewvandhi Nov 11, 2021 08:56 AM GMT
Report

පසුගිය දිනක චන්දිමල් ජයසිංහ ගේ උපන්දින සාදය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා. මෙම සාදයට ලංකාවේ ජනප්‍රියම තරු කිහිපදෙනෙක්ම සහභාගී වුනා.

මේ අතර සුරූපී පියුමි හංසමාලිගේ ජායාරූපයක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වන්නට පටන්ගත්තා. එම ජායාරූපය ලබාගත් බව කියන ජායාරූප ශිල්පියෙකුට පියුමි විසින් සමාජ මාධ්‍ය හරහා දොස් පවරා තිබුනා.

නමුත් ඇය විසින් මෙලෙස චෝදනා එල්ල කල ජායාරූප ශිල්පියා පවසන්නේ ඔහු මෙම සාදය වීඩියෝගත කිරීම පමණක් සිදු කල බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery