ලංකාවේ ගුරුවරුන්ට ෂොට් එක දෙන යෝජනාවක්...මෙන්න වැඩි විස්තර

By Akash Mar 10, 2025 08:00 PM GMT
Report

ඉන්දියාවේ ගුරුවරුන්ට වතුකරයේ පාසල්වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීමට ඉඩ දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

‘වතුකර අංශයේ පාසල්වල ඉගැන්වීම සඳහා ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වා ගැනීමට මම යෝජනාවක් ඉදිරිපත් කළා.

වාහන මිල අඩු කරනවාද නැද්ද? රජයේ ඇමතිවරයෙක් කියපු දේ

වාහන මිල අඩු කරනවාද නැද්ද? රජයේ ඇමතිවරයෙක් කියපු දේ

නමුත් ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ මේ පියවරට විරුද්ධ වුණා.

වත්මන් රජය දැන්ම මෙය ක්‍රියාත්මක කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

වතු අංශයේ පාසල් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කරන්න’

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්