ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපිටදී පිරිසක් අද විරෝධතාවයක් නිසා උණුසුම් වෙයි...(VIDEO)

Protest Sri Lanka Freedom Party Gagana news
By Subodha Apr 12, 2022 10:17 AM GMT
Subodha

Subodha

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපිටදී පිරිසක් අද විරෝධතාවයක ආරම්භ කර තිබෙනවා.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාර්යාලයෙන් පිටතට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ශාන්ත බණ්ඩාර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවා දීමට එරෙහිව මෙම විරෝධතාව සංවිදානය කර ඇත්තේ.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට යාමත් සමඟ එහි ඇතත්වය තවත් උණුසුම් වෙලා තියනවා.

දර්ශන අයිතිය- Info Sri Lanka - Sinhala


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now