"..ලැජ්ජ නැද්ද ධම්මික.." විරෝධතාකරුවන් ධම්මික පෙරේරාගේ නිවස අසලට රැස් වෙයි..(VIDEO)

Sri Lankan protests Sri Lanka Sri Lanka Podujana Peramuna Dhammika Perera
By Sithumi Jun 12, 2022 09:07 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගියදා නම් කෙරුණු ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. 

  විරෝධතාව නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් ආරම්භ වූ අතර, විරෝධතාකරුවෝ ඇල්බට් ක්‍රෙසන්ට් හි පිහිටි ධම්මික පෙරේරාගේ නිවස වෙත පා ගමනින් ගමන් කලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha