ගාමිණි ලොකුගේ නිවස වැටලූ විරෝධතාකරුවන් නිවස ඉදිරියේ ගිනි තබයි..විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර(VIDEO)

Protest Sri Lanka Piliyandala Gamini Lokuge
By Sewvandhi Apr 04, 2022 03:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පිළියන්දල නිවස අසල තිබූ විශාල ගබඩාවකට විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.

මේ හේතුවෙන් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now