කම්කරු දවසෙම "මයිනාගෝගමට" උදේන්ම පොලිසිය කළ වැඩේ මෙන්න.. අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්.. (VIDEO)
By krishani
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම‘ යයි නම් කරමින් පසුගිය 26 වැනිදා සිට දින 4 ක් තිස්සේ සිදුකරගෙන යන විරෝධතාවේ නිරත කන්ඩායම් රැඳී සිටි අට්ටාලය අද(01) අළුයම පොලිසිය කඩා ඉවත් කර ඇති බව වාර්තා වෙනවා.
පාන්දර එම ස්ථානයේ රැඳී සිටි පිරිස අවදි වූ අවස්ථාවේ මෙම කඩාදැමීම සිදුකර ඇති බවද දැනගන්නට ලැබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |