මහරගම පොලිස් ස්ථානය ඉදිරිපිට උණුසුම් වී යයි - එම විශේෂ හේතුව මෙන්න.. (VIDEO)
By krishani
අද(04) පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ තරුණයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මහරගම පොලිසිය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් ක්‍රියාත්මකයි.
එම දර්ශන පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |