චැනල් 4 නාලිකාවේ වීඩියෝ වලට එරෙහිව මෙරටදී විරෝධතාවයක් - (PHOTOS)
By Sewvandhi
චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ දර්ශනවලට එරෙහිව ජාතික ගොඩනැගීම සහ සංහිඳියාව සඳහා වූ ව්‍යාපාරය අද කොළඹදී විරෝධතාවයක නිරත විය.
එහි ඡායාරූප කිහිපයක් පහතින්..



