මැදපෙරදිග ගින්නෙන් අද හෙටම ලෝකෙම විනාශයි - යුරෝපීය මහ බැංකුවෙන් විශේෂ අනාවරණයක්
යුරෝපීය මහ බැංකුව දිගුකාලීන යුද්ධයක් උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකි බව පවසා තිබේ.
ඒ අනුව යුරෝපීය මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆිලිප් ලේන් පවසා ඇත්තේ, ඉරානයට එරෙහි අඛණ්ඩ යුද්ධයක් අතරතුර මැදපෙරදිග කලාපයෙන් තෙල් හා ගෑස් සැපයුම් අඛණ්ඩව පහත වැටීම උද්ධමනයේ විශාල වැඩිවීමක් සහ යුරෝපීය කලාපයේ නිෂ්පාදනයේ තියුණු පහත වැටීමක් ඇතිකළ හැකි බවයි.
ඒ අනුව මැදෙපෙරදිගින් ඇතිවන කම්පනයේ විශාලත්වය "ගැටුමේ පළල සහ කාලසීමාව මත" රඳා පවතිනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.