එන්නත එකම විසදුම නොවේ… ඒවා කලබලේට හදපුවා.. වහාම රට වසා දමන්න..?
covid19
lock down
vaccination
thissa vitharana
By Sewvandhi
කොරෝනා වයිරසය සදහා එන්නත් නිපදවා ඇති දීර්ඝකාලීන සායනික පරීක්‍ෂණවලට යොමු කර නොව කලබලයෙන් බව ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
වෛරසවේදී මහාචාර්යවරයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා සඳහා එන්නත එකම විසඳුම නොවන බවයි. මෙරට තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන නිසා මේ වන විට ඇත්තේ බරපතළ අවධානමක බවත් එනිසා රට වහාම ලොක්ඩවුන් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |