නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පොලිස්පතිවරයා ලෙස පත්කර තිඛෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වෙත අදාළ පත්වීම් ලිපිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

1969 පෙබරවාරි 09 වැනිදා දොඩංගොඩ ප්‍රදේශයේදී උපත ලැබූ ප්‍රියන්ත වීරසූරිය, 1988 වසරේදී කොස්තාපල්වරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වී තිබෙනවා.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

Gallery