ඉතාමත්ම කුරිරු ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත මහතා අද අවසන් ගමන් යයි (PHOTOS / VIDEO)

By Sewvandhi Dec 08, 2021 04:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්ථානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ අවසන් කටයුතු අද(08) සිදු වනවා. ගනේමුල්ල පොල්හේන පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුවන බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔහුගේ දේහය පෙරේදා දිනයේ දී මෙරටට රැගෙන පැමිණි අතර මීගමුව රෝහලේ දී පැවති පශ්චාත් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ද එය ඊයේ (07) උදෑසන පවුලේ ඥාතීන් වෙත භාරදෙනු ලැබුවා.

දේහය මේ වන විට ඔහුගේ ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

--------------------------------

මළගෙදර ෆොන්සේකා ආපු වෙලේ තරුණයෙක් කරපු දේ.-:

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery