ප්‍රියන්ත කුමාර වෙනුවෙන් මෙරට කැබිනට්ටුව ගත් හදිසි තීරණය මෙන්න(VIDEO) .
Sri Lanka
Priyantha Kumara
By Aruna
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතා වසර 11ක් මෙරට ආර්තිකයට කරන ලද දායකත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ ඥාතීන්ට රුපියල් මිලියන 2.5 ක මුදල් පරිත්‍යාගයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
