ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධානම සැකකරුට බස් රථයකදී සිදුවූ දේ මෙන්න.
Murder
Pakistani
Priyantha Kumara
By Aruna
ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඝාතනයට සම්බන්ධ වඩාත් අවශ්‍ය විත්තිකරු වන ඉමිටියාස් හෙවත් බිලී පාකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාවල්පින්ඩි බලා ධාවනය වූ බස් රථයකින් යමින් සිටියදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |