බස්වල යන අයට නරක ආරංචියක් - අද මේ පාරේ ප්‍රයිවට් බස් නෑ

Report

හොරණ - කොළඹ 120 මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ පෙරේදා (02) දින ආරම්භ කළ බස් වර්ජනය අද දිනත් (04) ක්‍රියාත්මක බව වාර්තා වේ.

ඒ අනුව හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා ධාවනය කෙරෙන නව බස් රථයකට බලපත්‍ර ලබාදීමකට විරෝධය පළකරමින් මෙම බස් වර්ජනය ආරම්භ කර තිබුණා.

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

එම ගැටලුව පිළිබඳව බස් සංගම් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා සමඟ ඊයේ (03) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී සභාපතිවරයා විසින් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අඳාළ සාකච්ඡා අසාර්ථක වී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් අද දිනයේද අදාළ මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ යොදවා ඇති බව වාර්තා වේ.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

රත්තරන් ගන්න කියාපු දවස - රන්මිල රු.12,000කින් පහලට

රත්තරන් ගන්න කියාපු දවස - රන්මිල රු.12,000කින් පහලට