රැඳවියාගේ සිරුර බන්ධනාගාර සිරමැදිරියේ එල්ලෙයි

Report

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පල්ලෙකැලේ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකුගේ සිරුරක් බන්ධනාගාර සිර මැදිරියේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පල්ලෙකැලේ පොලිසිය සදහන් ක‍ර තිබේ.

එසේ මියගොස් ඇත්තේ වැලිමන්ලාගේ සමීර කුමාර නන්දසේන (33) නමැති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

පල්ලෙකැලේ පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අපි බලයට ආවා.. රිළව්ලා බය වෙලා.. ඔන්න රිළව් අඩුවෙලා - නාමල් කියන කතා

අපි බලයට ආවා.. රිළව්ලා බය වෙලා.. ඔන්න රිළව් අඩුවෙලා - නාමල් කියන කතා

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි