හෙට තීරණාත්මක දවසක් - ගැටුම් ඇති කරගත් රැඳවියන් ගැන වාර්තාව හෙට
කුරුවිට, පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් හෙට (10) ලැබීමට නියමිත බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ මේ වන විට බන්ධනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කර ඇති විමර්ශනයේ වාර්තාව මෙලෙස ලැබෙනු ඇති බවයි.