රාජ්‍ය සේවකයින් පිරිසක් අසීරුතාවයක - ඉදිරියේ දී කුමක් කරන්න යයි ද?.

Report

මේ වන විට තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව විදුහල්පති සේවා සංගමය සඳහන් කළේ ය.

රාජ්‍ය සේවකයින් පිරිසක් අසීරුතාවයක - ඉදිරියේ දී කුමක් කරන්න යයි ද?. | Principals Are In Trouble

ඒ නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් ය.

මෙම ගැටලු‍වට විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව එම සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන් 50 දෙනෙකුට පමණ ස්ථාන මාරු ලබා දී තිබෙනවා.

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්..

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්..


ඒ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ය.

එයට හේතුව ලෙස වාර්තා වන්නේ තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කර උපකාරක පන්ති නොපවත්වන ලෙස දැනුම් දී ඇති පසුබිමක එයට එරෙහිව කටයුතු කිරීමයි.

Sponsored By Sarrita Jewellery

රාජ්‍ය සේවකයින් පිරිසක් අසීරුතාවයක - ඉදිරියේ දී කුමක් කරන්න යයි ද?. | Principals Are In Trouble