හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 07 දෙනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්..
CID - Sri Lanka Police
Ministry of Health Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනා ජනවාරි 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළැයි කියන සිද්ධියට අදාළවයි.
ඒ සම්බන්ධයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණින.
ඒ අනුව ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් 18 මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කෙරිණ.
Sponsored By Sarrita Jewellery