හැප්පී බරපතල වූ මාලිමා මන්ත‍්‍රී බලන්න අගමැතිනි රෝහලට.

Report

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කල ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමරන් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරනි අමරසූරිය යාපනය ශික්ෂණ රේහල වෙතට ඊයේ (15) පැමිණ තිබුනා.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරු ඊයේ දින යපනයේ සිට කිලිනොච්චිය දක්වා කාර්රථයකින් ගමන් කරමින් සිටින අතර චාවකච්චේරි ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීම හේතුවෙන් කාර් රථය මාර්ගයෙන් ඉවතට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරුව මන්ත්‍රීවරයා සහ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල අතර මන්ත්‍රීවරයා රෝහලගත කරන අවස්ථාවේදී බරපතල තත්වයේ පසුවවුද මෙ වන විට ඔහුගේ තත්වය සාමාන්‍ය අතට පත්වෙමින් පවතින බවට යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා කියා සිටියේ.  

පෙබරවාරි මාසයේ රජයෙන් ලැබෙන මාසික දීමනාව ගැන විශේෂ දැනුම් දීමක්. - එය ගිණුම් වලට බර වෙන්නේ මෙහෙමයි.

පෙබරවාරි මාසයේ රජයෙන් ලැබෙන මාසික දීමනාව ගැන විශේෂ දැනුම් දීමක්. - එය ගිණුම් වලට බර වෙන්නේ මෙහෙමයි.

ලංකාවෙන් ජපානයට ඩබල් කැබ් ලොකු ඕඩරයක්. - ඉල්ලුම වැඩි මිල අඩු නිසාද?

ලංකාවෙන් ජපානයට ඩබල් කැබ් ලොකු ඕඩරයක්. - ඉල්ලුම වැඩි මිල අඩු නිසාද?


You may like this video