දෙමටගොඩට බිය වූ අගමැතිනි හරිනි... හේතුව මෙන්න

Prime minister Sri Lanka Harini Amarasuriya Latest Headlines Sinhala news
By Akash Apr 29, 2025 02:38 PM GMT
Akash

Akash

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දී ජනහමුවක් පැවැත්වින.

ඊට අගමැතිනිය පැමිණෙන අවස්ථාවේ විශේෂ ආරක්ෂක වළල්ලක් ඇය සමග ඉදිරියට ගමන් කළේය.

පොලුවලින් පහර දී තරුණයකු මැරූ 5ක් ගස් – 2ක් හිරේ. මරණ දඩුවම් එපා යැයි හඩා වැටේ.

පොලුවලින් පහර දී තරුණයකු මැරූ 5ක් ගස් – 2ක් හිරේ. මරණ දඩුවම් එපා යැයි හඩා වැටේ.

ඒ සම්බන්ධයෙන් ඇය වේදිකාවේදී කියා සිටියේ මෙම විශේෂ ආරක්‍ෂා යොදා ඇත්තේ දෙමටගොඩ නිසා බවයි. දෙමටගොඩ නිසාම විශේෂ ආරක්ෂාවක් සැලසීමට සිතීම පවා ප්‍රශ්නයක් යැයිද ඇය පැවසුවාය.

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

මෙරට අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබා දී තිබූ බවත් මත්ද්‍රව්‍ය ව්‍යාවාරම්කරුවන්ට නිදහසේ සිටීමට හැකියාව තිබූ බවත් ඒ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඇය එහිදී පැවසුවාය.

ReeCha