දිස්ත්‍රික් 10ක වතුකර ජනතාව එක මිටකට. - ඡන්ද 99.99% ක්ම ලැබෙන්නේ රනිල්ට?සජිත්ට? අනුරට?

Ranil Wickremesinghe Vadivel Suresh Sri Lanka Presidential Election 2024 srilanka election 2024 sriLankaelectionupdates
By Wayomi Sep 12, 2024 03:31 PM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි ජනාධිපතිවරණයේ දී වතුකර ප්‍රජාවගේ ඡන්ද 99.99% ක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි වන බවත්, ඒ හැර වතුකරය තුළ වෙනත් තීන්දුවක් නොමැති බවත් කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් පවසනවා.

වතුකර ජනතාවට ඡන්ද අයිතිය හිමි කර දුන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10ක විසිරී සිටින වතුකර ජනතාව කළගුණ සැලකීමට එක මිටකට එක් වී සිටින බවද සඳහන් කළා.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

පෞද්ගලික අංශයේ සේවකයින්ට ETP - EPF සමඟ වැටුප් වැඩි කිරීමට අනුමැතිය. - සැප්තැම්බර් සිට වැඩි වන පිළිවෙල මෙන්න.

ඡන්ද පෙට්ටි ගැන ලොකු සැකයක්.? - මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්.

ඡන්ද පෙට්ටි ගැන ලොකු සැකයක්.? - මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්.


රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මේ බව සඳහන් කළේ පෙරේදා (10) කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම මේ රටට අවශ්‍ය වන්නේ ජාතිවාදී නොවන නායකයෙක් බවද සඳහන් කළ ඒ මහතා පරිණත,බුද්ධිමත්, දුරදක්නා නුවණින් යුත් ලෝකයම පිළිගත් නායකයකු වන රනිල් වික්‍රමසිංහ ජාතිවාදියකු නොවන බවද ඔහු මෙහිදී අවධාරණය කලා.   

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

වැඩේ දෙපිටින් යයි ද මන්දා? - අනුරගේ විවාද අභියෝගය රනිල් භාර ගනී. - IMF නියෝජිතයෙකුත් කැඳවයි. - (VIDEO)

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.

ඡන්දය කට උඩ තියන් ජනපති තීරණය කරන සුපිරි පිල් මාරුවකට ලෑස්තියි. - එම දින වකවානු මෙන්න.