ජනපතිවරණ අපේක්ෂකයින් 32ක් දක්වා ඉහළ යයි..සියලුම නම් මෙන්න..

Report

අද (12) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 32 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, පිළිගත් දේශපාලන පක්ෂ 16ක අපේක්ෂකයින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවය.

වෙනත් දේශපාලන පක්ෂ 01 සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කළ අය අතර වේ. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට විශේෂ දැනුම්දීමක්..!

පාර්ලිමේන්තුවෙන් මැතිවරණ කොමිසමට විශේෂ දැනුම්දීමක්..!

GalleryGallery