චැනල් ෆෝ ගැන අහපු ගමන් රනිල්ට සුනිල් වැහුණා.
පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බර්ලින් සමුළුවට සහභාගී වීමට ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණා.
එහිදී ජනපති වික්‍රමසිංහ මහතා ජර්මන් රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා.
එම සාකච්ඡාව පිලිබඳ සමාජ ක්‍රියාකාරී චමීර පෙරේරා අද පැවතී මාධ්‍ය සාකච්ඡාවකදී මෙලෙස අදහස් දැක්වූවා.