ජනාධිපතිතුමා විසින් බිමල් ඇමතිතුමාව වරාය අමාත්‍යංශයෙන් අයින් කරලා

Report

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන බිමල් රත්නායක ඇමතිවරයාගෙන් වරාය අමාත්‍යාංශය ඉවත් කිරීමට  කටයුතු කර ඇති බව ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සුජිත් සංජය පෙරේරා පවසයි.

ඒ අනුව ආණ්ඩුව පත්වී වසරක් තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම හරහා පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව බව ඔහු පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්  සඳහන් කළේය.

බහාලුම් 323 ක් නිදහස් කිරීම ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ, ජනාධිපතිවරයා විසින් බිමල් රත්නායක ඇමතිවරයාගෙන් වරාය අමාත්‍යාංශය ඉවත් කළ ආකාරයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හදිසි කැබිනට් සංශෝධනයෙන් අද බිමල්ගේ ඇමති පට්ටමට ඇත්තටම මොකද කළේ කියන අනිල්

හදිසි කැබිනට් සංශෝධනයෙන් අද බිමල්ගේ ඇමති පට්ටමට ඇත්තටම මොකද කළේ කියන අනිල්

බිමල්ව වරායෙන් අයින් කළේ කන්ටේනර් කේස් එක නිසාද? ශානකියන් කෙලින්ම අහයි

බිමල්ව වරායෙන් අයින් කළේ කන්ටේනර් කේස් එක නිසාද? ශානකියන් කෙලින්ම අහයි

මේ ලග්නවලට අද මුදලින් වාසි ගේන ධන යෝග රැසක් එක්ක ප්‍රශංසා ගොඩක්

මේ ලග්නවලට අද මුදලින් වාසි ගේන ධන යෝග රැසක් එක්ක ප්‍රශංසා ගොඩක්