ජනපති පාර්ලිමේන්තුවට එයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත
මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්රී ලංකාවේ සූදානම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විශේෂ ප්රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.