ලංකාවම බලාසිටින අවස්තාවක් - ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරුකර තිබේ .

විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.  

දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අවදානම—කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අවදානම—කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව