779ක් ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න..

Ranil Wickremesinghe President of Sri lanka Department of Prisons Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 09, 2024 01:20 PM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා. 

779ක් ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.. | President Pardons 779 Prisoners

ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ය. 

මේ අතර, ඡන්ද විමසීම සඳහා වන ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනා අදාළ යෝජනාවට අනුවයි.

ඒ, අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් මිලියන 2.6ක් ඉහළ දමා ඇති බව සඳහන් වේ.

එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩිකර ඇති අතර මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් ලෙස වැඩිකර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ගාස්තුවක් ඉහළට - කැබිනට් අනුමැතියත් ලැබෙයි.. (PHOTO)

ගාස්තුවක් ඉහළට - කැබිනට් අනුමැතියත් ලැබෙයි.. (PHOTO)